Breaking News
Home / Year / 2019 / War (2019) Sinhala Subtitle | කවුද අපරාදකරු | සිංහල උපසිරැසි සමඟ

War (2019) Sinhala Subtitle | කවුද අපරාදකරු | සිංහල උපසිරැසි සමඟ

Genre: ක්‍රියාදාමක්‍රියාදාම හා යුද්ධචිත්‍රපටිත්‍රාසජනකභාශාවාර්තාමයවික්‍රමාන්විතහින්දි

Quality: HDRip Year: 2019 Duration: 154 Min

මම දැන් කියන්න යන්නේ ගොඩක් අය තිරගත වන තුරු නොයිවසිල්ලෙන් බලන් ඉන්න චිත්‍රපටයක් ගැන.

ඒ තමයි මේ අවුරුද්දේ ඔක්තෝබර් 02 තිරගත වුනු, SIDDHARTH ANAND විසින් අධ්‍යක්ෂණය කරපු WAR චිත්‍රපටය. මේ සුපිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්ත්වය නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න හැමෝම අදරය කරන රංගන ශිල්පීන් දෙන්නෙක් .ඒ තමයි TIGGER SHARROF සමගින් HRITHIK ROSHAN එතකොට කවුද ප්‍රධාන නිලිය එයා තමයි සුරුපි VAANI KAPOOR. මේ චිත්‍රපටය ACTION/THRILLER කියන කැටකරි එකට අයත් වෙනවා. මෙහි සිටින ප්‍රධාන රංගන ශිල්පීන් දෙපල ගැන ආයෙත් කියන්න ඕන නෑනේ.එතකොට ඔයාලටම හිතා ගන්න පුලුවන්නේ මේ චිත්‍රපටය කොහොම එකක් වෙයිද කියලා

රියල් ඇක්ෂන් සීන් ගොඩාරියක් තියෙනවා.
𝙏𝙞𝙜𝙚𝙧 𝙎𝙝𝙧𝙤𝙛𝙛 ගැන කියන්න ඕනේ නෑ නේ, එයා කෝමත් රියල් ස්ටන්ට් කරන්න දක්ෂයිනේ, ඒ වගේම තමයි අපේ 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣,ඩූම් 2, බැන්ග් බැන්ග් වගේ චිත්‍රපටි වල ගොඩක් රියල් ස්ටන්ට් කරලා තියෙනවා. දෙන්නා අතර ලොකු fright එකක් යයි

හැබැයි මේ චිත්‍රපටයේ කවුද විල්ලන් කියලා හොයා ගන්න අමාරුයි, චිත්‍රපටය බලලාම තමයි දැන ගන්න වෙන්නේ………….

කෝම උනත්, 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣ට අනිවාර්යෙන් ම, මේ චිත්‍රපටයේ ලොකු පදාන චරිතයක් තමයි තියෙනවා ඇත්තේ. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් තමයි 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣. ඒ නිසා එයාට හොද වැදගත් චරිතයක් තමයි දීලා ඇත්තේ.

එහෙනම් මග හැර ගන්නේ නැතිව අනිවාර්යයෙන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා

-‎Mʌʀsʜʌɭ Jʌŋsz & ‎Buddhima Amal Bandara –

Cast:Anupriya GoenkaAshutosh RanaDipannita SharmaHrithik RoshanSoni RazdanTiger ShroffVaani KapoorYash Raaj Singh
Director:Siddharth Anand
Country:India
Release:2 October 2019
Language:Hindi

Torrent File: War 2019 Hindi www downloadhub cool 720p HDRip ESubs

Download Links

User Rating: 4.05 ( 2 votes)

About admin

Check Also

Terminator-Dark-Fate

Terminator: Dark Fate (2019) Sinhala Subtitle | අඳුරු ඉරණම [සිංහල උපසිරැසි සමග]

Genre: ඉංග්‍රිසි, ක්‍රියාදාම, චිත්‍රපටි, ත්‍රාසජනක, භාශා Quality: WEBRip Year: 2019 Duration: 128 Min Produced byJames …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *